උසාවි නියෝගයකින් මට හිමි නිවෙස වතු පාලක අධිකාරියට දීම නීත්‍යනුකූල නැහැ-රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර්ගෙන් පැමිණිල්ලක්

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවෙස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට දීම නීත්‍යනුකූල නොවන බව පවසමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර් මහතා ලිඳුල පොලිසියට පසුගියදා (06) පැමිණිල්ලක් කර ඇත. 1985 වසරේ…












