කැනඩාවේ රැකියා දෙන බව කියා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොටු

කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙන බව පවසමින් මිලියන ගණන් වංචා කළ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ තිහාරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි එමෙන්ම වංචාකරුවන්ට හසුනොවී නිත්‍යානුකුල ලෙස විදේශ රැකියා සඳහා යොමුවන ලෙසත්, මෙවැනි ස්ථාන හෝ…