ශ්‍රීපාද උඩමළුවෙන් පැන්න තරුණයා ප්රතිකාර ලබා පිටව යයි
ශ්රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ රත්නපුර මාර්ගයෙන් උඩමළුවේ සිට බිමට පැන්න පැන දිවි බේරාගත් පුද්ගලයා දින 05කට පසු (29) දික්ඔය රෝහලින් පිටව ගොස් ඇත. සූරියවැව පදිංචිකරුවකු වන එම පුද්ගලයා පසුගිය 19 වැනිදා ශ්රීපාදස්ථානයේ උඩමළුවෙන් බිමට පැන්න තිබුණේ අසිහියෙන් බව විමර්ශනවලින්…