රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි කැබිනට් අනුමැතියත් ලැබී අවසන්

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නැති බවට පළවන වාර්තා සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා…













