දරුවන් දේශපාලනයට යොදාගැනීම සම්පූර්ණ වැරදියි

දරුවන් දේශපාලනයට යොදාගැනීම සම්පූර්ණ වරදක් බවත්, මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවන් අතේ ගෙවල්වලට යවන ගුරුවරුන් සිටින බව පුවත්පත්වල පළවී ඇති බවත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ කොළඹ පැවති ‘පුළුවන්…













