ඇතැම් පක්ෂ මෑන් පවර් ඒජන්සිවලින් සෙනඟ ගෙනත් ජනරැලි මවනවා-විජයදාස මල්වතු නාහිමි හමුවේ කියයි

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද වන විට ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බවත් විවිධ පක්ෂවල හා අපේක්ෂකයන්ගේ අවශ්‍යතාව මත රැස්වීම් සංවිධාන කිරීමට මෑන් පවර් ඒජන්සි බිහි වී ඇති බවත් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය. රැස්වීම්වලට…













