අද රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය

ජාතික ආරක්ෂක කවුන්සිලය අද (19) රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂක…













