ජ’පුර සරසවිය යළි විවෘත කෙරේ

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙයි. ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටි සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බව ඔවුන් පවසයි. සිසුන් දෙපිරිසක්…