පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමට සූදානමක්?

ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව සනාථ වුවහොත් යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ප්‍රසිද්ධ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම…