ජනපති ගන්නා තීන්දු කුහකකමින් විවේචනය නොකර සහාය දෙනවා- හිටපු ඇමැති මහින්ද අමරවීර

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධව විවේචනය කර, එතුමා හෝ ආණ්ඩුව අධෛර්යමත් කිරීමට කටයුතු නොකරන බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. එමෙන්ම ධනාත්මක නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම කුහකත්වය පදනම් කර…













