ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට – ගුවන්විදුලිය ආචාර්ය උදිතට

ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත්කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව…













