කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…
අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අමාත්‍ය හේරත් මහතා පාර්ලිමේන්තු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත. දකුණු පළාත් නව…
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ.…
ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමෙන් රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කඩාකප්පල් නොවන බවට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් විශ්වාසය පළ කර තිබේ. පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලත් වැඩසටහන ඇතුළුව…
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ.…
මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමුකරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අනෝන්‍ය වශයෙන් වාසිදායක…
ලබන 28 වැනිදා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා මෙලෙස අත්හිටුවනු ඇති…
ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත්කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව…