පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවතින බව ජනපති දැනුවත් කරයි

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ…













