බණ්ඩාරනායක සමාධියේ ගුණ සමරු පින්කමින්…

දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 65 වැනි ගුණසමරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්රා බණ්ඩාරනායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී ඊයේ (26) පෙරවරුවේ පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමල මහනාහිමි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ…













