ඛනිජ තෙල් නව සභාපති වැඩ භාර ගනී

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමෙහි සභාපති වශයෙන් පත් කරනු ලැබූ ජානක රාජකරුණා මහතා පෙරේදා (25) වැඩ භාර ගත් අයුරු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධිධරයකු වන ඒ මහතා තම මූලික උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. ජානක…













