රට වෙනස් කරන්න නම් අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අප ගොඩනැගිය යුතුයි – අනුර
රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්‍රභල කම්පනයක් සමාජය දෙසත් ආර්ථිකය දෙසත් එළිය යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එම කම්පනය ඇති කළ යුත්තේ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා බවයි (01) ජාතික ජන බලවේගයේ…