හඳපාන්විල අලි හත් දෙනා මිය යෑමට හේතුව කසිප්පු ජාවාරමුන් – පෙරන්න බාධා නිසා අලි රංචුව විල්ලුවට පන්නලා
හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑමට ප්‍රධාන හේතුව හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනකරුවන්ගේ ප්‍රතිඵලයක් බව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් මහතා සඳහන් කළේය. එම වනඅලි…