බිත්තර නිෂ්පාදකයින් හමුවූ සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේ බිත්තර නිෂ්පාදනය සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ පෝෂණ මට්ටමක ජන සමාජයක්…