රජයේ වැඩපිළිවෙළ වෙනස් වුණොත් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් අහිමි වෙනවා

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම් අහිමිවී යෑමේ පැහැදිලි අවදානමක් පවතින…