Category Local News

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන විමර්ශනයට අධිකරණයෙන් නියෝග

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට…

ජනපති අධිකරණයට බලපෑම් කරන්නේ ධුර කාලය දීර්ඝ කරන නීති කෙටුම්පතක් ගෙන ඒමට විය හැකියි – සුමන්තිරන්

පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් කිරීම හරහා ජනාධිපතිවරයා ගෙන යාමට උත්සාහ කරන නව ප්‍රවනතාව ඉතා බැරෑරුම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා. ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සිට 6 දක්වා වැඩි කිරීමට නීති…

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය…

ඉන්දීය විදේශ ඇමැති අද ලංකාවට එයි

ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් නිල සංචා­ර­යක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­ර­යට පෙර, දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමා­ලෝ­ච­නය…

ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ හැට­ද­හ­සක් වෙනු­වෙන් කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැත – සුගී­ෂ්වර බණ්ඩාර

ජනතා විමුක්ති පෙර­මුණ විසින් ඝාත­නය කළ මේ රටේ හැට­ද­හ­සක් වෙනු­වෙන් අද වන­තුරු කිසිම ස්මාර­ක­යක් ඉදි­කර නැතැයි නව ජනතා පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. එළාර, පෘතු­ගී­සින්, ලන්දේ­සින්, ඉංග්‍රී­සින් යුද්ධය වෙනු­වෙන් මිය­ගිය විරෝ­ධාර රණ­වි­රු­වන් වෙනු­වෙන් ස්මාරක ඉදි­කර තිබෙන නමුත් ජනතා…

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ…

කර්මාන්තකරුවන්ට නව සංවර්ධන බැංකුවක් – ජනාධිපති රනිල්

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන…

දඹුල්ල ආර්ථිකයට ගිය ලොරියකට වන අලි ප්‍රහාරයක් – රියදුරා මරුට

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය අසල දී වන අලියෙකු පහර දී ලොරියක ගමන් කළ පුද්ගලයෙකු මිය‌ ගොස් තිබෙයි. අද උදෑසන (19 ) සිදු වී ඇති මෙම පහර දීමෙන් පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත. මිය…

බුදු දහමේ පැවැත්මට හානි වන කිසිඳු තීරණයක් පිළි ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා…

ජනාධිපතිතුමා විසින් සාර්ථකව රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා

රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. කුඩා…