අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බෑ

රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.…