රු. 25,000ක පොහොර සහනාධාරය 20 දා සිට ගොවි ගිණුම්වලට-මහා භාණ්ඩාගාරයෙන් කෝටි 200ක්

මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය මෙම 20 වැනිදා සිට ගොවි ගිණුම්වලට ඍජුවම බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ සඳහා රුපියල් බිලියන 20ක මුදලක් (රුපියල් කෝටි 200) මහා…













