සංගීතය නැරඹීමට ගිය තරුණයාගේ සිරුර ළිඳකින් හමුවෙයි

ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසළ ඇති අතුරු මාර්ගයක පිහිටි ළිඳක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මියගිය පුද්ගලයා පෙරදින රාත්‍රියේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා…