Category Local News

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා ඒ අනුව ලබන 23 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් ලබන19 වැනිදා පාසල් වේලාවෙන්…

එක්ස්ප්‍රස් පර්ල් දූෂණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් වන්දි

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර ඇති අතර ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොරටුව විල්ලෝරාවත්ත…

ජාතිවාදය ඇවිළවීමට දැරූ උත්සාහයට සමාව ගත යුත්තේ රනිල් – අනුර කුමාර දිසානායක

සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ​උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප…

සජිත්ගේ මහනුවර වේදිකාවට ආ ගීතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා ඒ අනුව අද (09) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැලියට ඇය එක් වුණා. ඇය මේ වන…

මහනුවර සජබ රැලියේ රතිඤ්ඤා පත්තු වී 6 දෙනෙකු රෝහලේ

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර එහිදී මෙම සිදුවීම සිදුව ඇති බවයි…

ඡන්දෙට පාසල් නිවාඩු දෙයිද?

ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කර ගැනීම, ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආරම්භ කරන බවය. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්, ලබන 19 සහ 20…

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ…

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාර ගැනේ

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි. නව මුහුණු වරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර…

පූජිත් පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය.

ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද…