ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තාන සහය දිගටම

ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තානයේ සහය නොමඳව ශ්‍රී ලංකාවට හිමි වන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේදී සහතික වූයේය. මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem…













