ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනපති අතට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද (03) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා…