මහ වැස්සක් කළ හදියක්

පහළ වායු ගෝලයේ පෙරේදා (10) සිට පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය, කුරුණෑගල, මාතර හා බදුල්ල යන දිස්ත්රික්කවලට අධික වර්ෂාවක් ලැබී ඇති අතර, ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී පැවතියේ මේ අයුරිනි. මේ අතර ඊයේ (11)…