හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සුදානමින්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ඇති විය හැකි අයහපත් කලගුණ තත්ත්වය දැනුවත් කිරීමත් සමඟ ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව…