සැක රථ 3ක් ගැන පොලීසිය විමසිල්ලෙන්

සැක සහිත සුඛෝපභෝගි ජීප් රථයක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකුගේ හිතවතකු විසින් ගරාජයකට ගෙනැවිත් තිබූ රථ 2ක් පැල්මඬුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පැල්මඬුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිබූ ජීප් රථයක් සහ මෝටර් රථයක් ඊයේ…