මිල්කෝ සතු කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට රජයෙන් මුදල්

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…