කෝටි 355ක බදු නොගෙව්වාට ඇලෝසියස් හිරේට

අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන්, කේ. ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන සැකකරුවන් හට ලිහිල් වැඩ සහිත මාස හයක සිරදඬුවම් මෙසේ නියම කෙරිණි. සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා ඉහළ අධිකරණයේ අත්හිටුවීමේ නියෝගයක් තිබේද යන්න අධිකරණයෙන් විමසා සිටියේය. අත්හිටුවීමේ නියෝගයක් නොතිබීම සහ…