කන්තලේ ගෙවත්තකින් ගල්ඉබ්බන් 75ක් සහ බිත්තර හමුවෙයි

කන්තලේ ජනතා මාවතේ ගෙවත්තකින් ගල් ඉබ්බන් 75ක් සහ බිත්තර කිහිපයක් හමුවූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ගෙහිමියා තම ගෙවත්තේ වළක ඉබ්බන් විශාල ප්රමාණයක් සිටින බව කන්තලේ වනජීවී කාර්යාල වෙත දැනුම් දී ඇත. අනතුරුව එම කාර්යාලයේ නිලධාරීන් පැමිණ සතුන් අල්ලාගෙන ආරක්ෂිත…