ලංකා සීනි සමාගමේ නව සභාපති රුක්ෂාන් ගුණතිලක

මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයට අයත් ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රුක්ෂාන් ගුණතිලක මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් පත්කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා බ්‍රිතාන්‍ය…