Category Local News

නව පාසල් වාරයේ ලැබෙන නිල ඇඳුම් ගැන නිවේදනයක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර…

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තඹ බුද්ධ ප්‍රතිමාවක්

ඉන්දීය රජය විසින් තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. එම ප්‍රතිමාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම සිදුකර ඇති බව සඳහන්. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්…

සල්ලිවලට විද්ද පොලිස් ලොක්කන්

රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදි කිහිපයකින් පැමිණ මෝදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මෙම මුදල් කොල්ලකා ඇති බවට මෝදර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන්. ඒ අනුව විමර්ශන…

ඡන්දපොළට නොයන එක බලවත් වැරැද්දක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. පවත්වන මැතිවරණවලින් විශේෂිත මැතිවරණය මෙය බවත් එම නිසා තම ඡන්දය භාවිතා කිරීම වැදගත් දෙයක් බවයි ඒ මහතා සඳහන්…

අනුර සහභාගී වන විශේෂ වැඩසටහන අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන විශේෂ වැඩසටහන අද රාත්‍රී 10 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි. මෙම විශේෂ වැඩසටහන ස්වර්ණවාහිනී Face book පිටුව හරහා මෙන්ම LIVE@SRILANKA Face book පිටුව හරහා ද ප්‍රේක්ෂක ඔබට…

දකුණු පළාතට ගිගුරුම් සහිත වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු නෑ ප්‍රශ්න 37ට සියයෙන් ලකුණු දෙනවා- විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කර ඇති බවට වට්ස්ඇප් හා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු මඟින් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති බැවින් එම ප්‍රශ්න, විභාගයට පෙර සැබෑ ලෙසම… අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර…

ලක්ෂ්මන් වසන්තට විරෝධය පා රෝහිණී දඹුල්ලේ සජබ වේදිකාවෙන් බහී

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ පෙරේදා (16) පැවති රැස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සහභාගි වී සිටීම හේතුවෙන් ඔහු වේදිකාවෙන් බැස යනතුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වේදිකාවට…

ඝාතන දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ ඇති කළ අයට ජනතා වරමකට අයිතියක් නැහැ-වත්සලා ගමගේ රචනා කළ ‘ඇඹිලි – බිලි’ නවකතාව ජනගත කරමින් මාධ්‍යවේදී චන්දන විජේකෝන් කියයි

මාධ්‍යවේදීනි වත්සලා ගමගේ සම්පාදනය කළ ‘ඇඹිලි- බිලි’ නවකතාව දේශපාලන නවකතාවක් ලෙස හඳුනාදිය හැකි අතර, 90 දශකයේ මුල් වසර කිපය තුළ ඇඹිලිපිටිය කේන්ද්‍රකර ගනිමින් සිදු වූ මහා ශිෂ්‍ය ඝාතනය මෙම නවකතාවට වස්තු බීජය සපයා ඇති බවත් අද ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දය…

ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ අම්මලා තාත්තලා විරෝධයක

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීමේ සිද්ධියක් නිසා තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව පවසමින් මවුපියවරු පිරිසක් ඊයේ (17) සවස පූගොඩ බස් නැවතුම්පොළ අසලදී විරෝධතාවක නිරත වූහ. විරෝධතාවයේ යෙදුණු මවුපියන් ඉල්ලා සිටියේ ප්‍රශ්න කිහිපයක් ඉවත් කිරීමට…