කැරම් ලෝක කුසලානයට යන ජාතික කැරම් කණ්ඩායමට අගැමැති සුබ පැතුම්

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය. 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා…