බෞද්ධ කටයුතු කොමසාරිස් යුදඟනා පුදබිමේ

බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක මහතා වප් පුරපසළොස්වක් පොහොය යෙදුණු පෙරේදා (17) යුදඟනා පුදබිමට පැමිණියේය. යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා විහාරාධිපති බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක…













