පුද්ගල ආදායම් බදු ලියාපදිංචිය 2023/2024 වැඩි වෙලා

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියාපදිංචි ලිපිගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ. වසර 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා…













