Category Local News

මහ මැතිවරණයට තරග වදින අපෙක්ෂකයකුගේ පොස්ටර්-කොඩි තොගයක් සමඟ ජීප් රියක් අත්අඩංගුවට

මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපෙක්ෂකයකුගේ මැතිවරණ පොස්ටර් හා කොඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් ඊයේ (19) දින බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය පවසයි. බදුල්ල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ…

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරන්න රටේ නායකයා පොරොන්දුවක් දී තිබෙනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා අපිට පොරොන්දුවක්දී තිබෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. මේ ගැන විමර්ශන ආරම්භ කර ඇති බව කියා සිටි උන්වහන්සේ ඒ ගැන අපි ඇස් දෙක ඇරගෙන බලා ඉන්න බවත් රටේ…

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සඟවන්න ඇතැමුන් ක්‍රියා කරනවා-ජනපති කටුනායකදී කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබාදීමත් සමඟ කොමා වෙලා සිටිය අය අවදි වී, විධිමත් විමර්ශනයට බිය වී කූට වුවමනා වෙනුවෙන් එය කඩාකප්පල් කිරීමටත්, ඊට අකුල් හෙළන්නටත්, ඇත්ත දිසාව වෙනස් කිරීමටත්, වෙනත් සමාජ මතයක්…

හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න එපා-ජනපති තංගල්ලේදී කියයි

හොරු ඇල්ලුවද කියා සමහරු අහනවා. අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා මම කියනවා. ෆයිල් හාරසිය ගණනක් තිබෙනවා. වසා දමා තිබෙන්නේ. ඒ පිළිබඳ අප පරීක්ෂා කළා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවී තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවී තිබෙනවා. සමහර ඒවා අල්ලස්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපාය මාර්ගික කමිටුවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබාදී…

ලොහාන් රත්වත්තගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා. එම පුද්ගලයා භාවිතා කළ නිත්‍යානුකූල ගිනි අවියෙන් උණ්ඩය පිටවී ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන්. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මෙය ඝාතනයක්ද…

ඇලෝෂියස් නොගෙවූ බද්ද බැඳුම්කරයේ මුදලින් අය කරගන්නා ලකුණු

දැනට බන්ධනාගාර ගතව සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් විසින් නොගෙවූ වැට් බදු මුදල බැඳුම්කරයේ මුදලින් අය කරගැනීමට නීති ප්‍රතිපාදන සොයමින් පසුවන බව වාර්තා වනවා. ඒ අනුව අර්ජුන් ඇලෝෂියස් වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියට දඩ…

සඳුදා සිට බිත්තරයක් 35ට

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බවද මැතිවරණ කාර්යාලය ප්‍රකාශ…

‘ජයන්ට් ස්නේක්හෙඩ්’ මිනිස් පරිභෝජනයට සුදුසුයි ලු

දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව පසුගිය කාලයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ “ජයන්ට් ස්නෙක්හෙඩ්” (Giant snakehead) ආක්‍රමණශීලීමත්ස්‍ය විශේෂය ජලාශයේ සෙසු මත්ස්‍යය ව්‍යාප්තියට හානිකර වුවද මිනිස් පරිභෝජනයට සුදුසු මත්සයකු බව ජල ජීවී අධිකාරි නිලධාරීන් අවධාරණය කර ඇත. එසේ වුවද ජලාශය ආශ්‍රිත ධීවරයින් එක් වාරයකට…