ලක්ෂ 15 ක ටයර් සොරකමේ සැකකරුවන් අත්අඩංගුවට

රත්නපුර තිරිවානකැටිය ප්‍රදේශයේ ටයර් අලෙවි සැලකින් ලක්ෂ 15 ක් පමණ වටිනා ටයර් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙලෙස ටයර් සොරකම් කර ඇත්තේ තොග වශයෙන් ටයර් අලෙවි කරන මධ්‍යස්ථානයකිනි මෙම ටයර් තොග අලවි මධ්‍යස්ථානයෙන් අලවි කරනු…