ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර කරයි

දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55, 65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම…