අධිකරණ ඇමැති ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි රාජකාරි අරඹයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ධුරයට පත් ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා සිය ධුරයෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පෙරේදා (13) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. අනතුරුව අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරයේ ප්‍රගතිය පිළිබඳව…