ගම්මන්පිලට එරෙහි නඩුවක විරෝධතා ගොනු කරන්න දින දෙයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කරන…