තිහිලිවෙට්ටයි ගම්වැසියන්ට සහනාධාර ….

කිරාන්හි දුෂ්කර ගම්මානයක් වන තිහිලිවෙට්ටයි ගම්වාසීන්ට සහනාධාර ලබාදීම ඉණෛන්ද කරංගල් සංවිධානය මගින් පසුගියදා සිදු කෙරිණි. පානීය ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් මෙන්ම රැකියා අවස්ථා නැති, වන අලි තර්ජනයට ලක්ව සිටින මේ ග්‍රාමයේ පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙහිදී සිදු විය. ඉණෛන්ද…













