දික්ඔය නගර සභාවේ PHIලාට මරණ තර්ජනය කළ ආපනශාලා හිමිකරු අත්අඩංගුවට

එළඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් පෙරේදා (26) හැටන් නගරයේ ආපන ශාලා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී ආපන ශාලා හිමියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලා පරීක්ෂා කිරීමට ඉඩ නොදී මරණිය තර්ජන සිදු…