තැපැල් ඡන්ද සලකුණු කිරීම ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්
තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්
රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධාන කර…
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28)…
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව්…
ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු…
දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවය. එමෙන්ම අද දිනයේ සුදු බිත්තරයක මිල සටහන්ව ඇත්තේ රුපියල්…
දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට තරගවැදී සිටින සසිකලා රවිරාජ් මහත්මියගේ නිවෙසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ඇය චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබේ. සසිකලා මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නඩරාජා රවිරාජ් මහතාගේ බිරියය. කාන්තාවක් එක්වරම ඇයට කතා…
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි. ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…