මහමැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 13,421ක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි මුළු ඡන්දදායක ප්‍රමාණය වූ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස්දහස් තුන්සිය පනස්හතර (1,71,40,354) සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව වැඩිම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචිවී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 1,881,129 වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1212…