ඉන්දු – ලංකා ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක්

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. ධීවර කටයුතු පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (JWG) 6 වැනි රැස්වීම ඊයේ(29)කොළඹදී පැවැත්විණි. එහිදී මෙම තීරණයට එළෙඹ ඇත. කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ ලේකම්…













