ඌව පළාත් සභාවේ හිටපු ඇමැති දයාරත්න බණ්ඩාරගේ අවසන් කටයුතු අද

ඌව පළාත් සභාවේ දීර්ඝ කාලයක් මන්ත්රීවරයකු මෙන්ම ඌව පළාත් සභාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සේවය කළ මොනරාගල ඩබ්ලිව්.එම්. දයාරත්න බණ්ඩාර මහතා (සුමේධ බණ්ඩාර) අභාවප්රාප්ත විය. මොනරාගල ප්රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරයකු ලෙස දේශපාලනයට පිවිසි ඒ මහතා…