සුමති ධර්මවර්ධන ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන සුමති ධර්මවර්ධන මහතා පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (30) නිවේදනය කළේය. ජනාධිපති නීතිඥවරයකු ද වන සුමති ධර්මවර්ධන මහතා ලබන නොවැම්බර් මස…