බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික මාරුව නැවත සලකුණු කරයි

බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ පාර මාරුවීමට සලකුණු කර ඇති සුදු ඉරි මැකී ගොස් කාලයක් ගතවි ඇතත් එම ඉරිවල එහි තීන්ත ආලේප කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට පසුගිය 4 දින දිනමිණ පුවත්පතේ පළවූ පුවතින් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය…